නබි වදන් ලැයිස්තුව

“තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”
عربي الإنجليزية الأوردية
ඇගිලි අතර ගල්කැට තබා විඳීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වළක්වා “සැබැවින්ම එය දඬයම් සතා මරා නොදමනු ඇත. සතුරාද නොවළක්වනු ඇත. නමුත් සැබැවින්ම එය ඇස් අන්ධ කරන අතර දත්ද කඩා දමනු ඇත.“ යැයි පැවසූහ.
عربي الإنجليزية الأوردية