ප්‍රවර්ගය:
عن أنس رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم:

«لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالنَّاسِ أَجْمَعِينَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 15]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකු වන්නේ නැත.”

الملاحظة
tidak ada harakat
النص المقترح عن أنس وأبي هريرة رضي الله عنهما مرفوعاً: «لا يُؤْمِنُ أحدُكم حتى أَكُونَ أَحَبَّ إليه مِن وَلَدِه، ووالِدِه، والناس أجمعين».

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 15]

විවරණය

සැබැවින්ම මුස්ලිම්වරයකු තම දෙමව්පියන්ට, තම දරු දැරියන්ට සහ සියලුම මිනිසුන්ට වඩා අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි ආදරය දක්වන තෙක් පූර්ණ විශ්වාසය දරන්නෙකු නොවන බව අල්ලාහ්ගේ දූතයාණෝ අප වෙත දැනුම් දෙයි. මෙම ආදරය එතුමාණන්ට අවනත වීමටත් එතුමාණන්ට උපකාර කිරීමටත් එතුමාණන්ට පිටු නොපෑමටත් ඉල්ලා සිටියි.

හදීසයේ හරය

  1. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ආදරය කිරීම අනිවාර්යය වේ. ආදරය කිරීමේ දී සියලු මැවීම්වලට වඩා එතුමාණන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතු වේ.
  2. පූර්ණ ආදරය පෙන්වා දෙන සළකුණක් වනුයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ පිළිවෙතට උපකාර කිරීම ඒ සඳහා තම ජීවිතය හා ධනය වැය කිරීම වේ.
  3. අල්ලාහ්ගේ දූතයාණන්ට ආදරය කිරීම යනු, එතුමාණන් නියෝග කළ දෑහි එතුමාණන්ට අවනත වීමටත් එතුමාණන් දන්වා සිටි දෑහි එතුමාණන්ව සහතික කිරීමටත් එතුමාණන් වැළැක්වූ දැයින් වැළකී සිටීමටත් එතුමාණන්ව අනුගමනය කිරීමටත් අලුතින් බිහි වන පිළිවෙත් අත්හැර දැමීමටත් අනිවාර්යය කරයි.
  4. සියලුම මිනිසුන්ට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත වූ යුතුකම් ඉටු කිරීම වඩාත් වැදගත් මෙන්ම බලවත් වන්නේය. හේතුව, සැබැවින්ම මුළාවෙන් යහමග වෙත අප මඟ ලබන්නටත්, අපා ගින්නෙන් අප ආරක්ෂා වන්නටත්, ස්වර්ගය ලබා ජය ගන්නටත් එතුමාණන් හේතුවක් වූ බැවිනි.
الملاحظة
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها على محبَّة كل مخلوق.
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها
النص المقترح لا يوجد...
الملاحظة
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها على محبَّة كل مخلوق.
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها
النص المقترح لا يوجد...
الملاحظة
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها على محبَّة كل مخلوق.
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها
النص المقترح لا يوجد...
الملاحظة
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها على محبَّة كل مخلوق.
وجوب محبة الرسول -صلى الله عليه وسلم-، وتقديمها
النص المقترح لا يوجد...
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (63)
ප්‍රවර්ග
අමතර