1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ජීවමානය, ත්‍යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත තම අත් දෙක ඔසවන විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.”

عَنْ سَلْمَانَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«إِنَّ رَبَّكُمْ حَيِيٌّ كَرِيمٌ، يَسْتَحْيِي مِنْ عَبْدِهِ إِذَا رَفَعَ يَدَيْهِ إِلَيْهِ أَنْ يَرُدَّهُمَا صِفْرًا».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සල්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ජීවමානය, ත්‍යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත තම අත් දෙක ඔසවන විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.”

حسن رواه أبو داود والترمذي وابن ماجه سنن أبي داود - 1488

විවරණය

ප්‍රාර්ථනාව අතරවාරයේ තම දෙඅත් එසවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවධාරණය කර ඇත. එමෙන්ම සුවිශුද්ධ අල්ලාහ් ලැජ්ජාශීලී බව ද එතුමාණෝ දන්වා සිටියහ. එනම් අධික ලෙස ඔහු ලැජ්ජාශීලීය. පිරිනැමීම අත් නොහරින අතර ගැත්තා සතුටුවන දෑ සිදු කරයි. ඔහුට හානිදායක දෑ අත් හරී. ඔහු ත්‍යාගශීලීය. කිසිදු ඉල්ලීමකින් තොරව ඔහු පිරිනමයි. එසේ නම් ඉල්ලා සිටි විටෙක එහි පිළිතුරු කෙසේ වනු ඇත් ද! දේවත්වය විශ්වාස කරන මුඃමින් ගැත්තෙක් ප්‍රාර්ථනා කිරීමට ඔහුගේ අත් දෙක එස වූ විට, ඒ දෙක කිසිවක් නොමැතිව හිස් අතින් යැවීමටත් ඔහුගේ පිළිතුරු ගැන කලකිරෙන පරිදි නැවත හරවා යැවීමටක් ඔහු ලැජ්ජා වන්නේය.

හදීසයේ හරය

  1. මිනිසා තම බැගෑපත්භාවය හා නැමදුම උත්තරීතර අල්ලාහ් වෙත ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම එය පිළිතුරු ලබන්නට වඩාත් යෝග්‍යය වන අතර වඩාත් සමීප වන්නේය.
  2. ප්‍රාර්ථනා කිරීමට දිරිගැන්වීම, එහි දී අත් දෙක එසවීම සතුටුදායක ක්‍රියාවකි. සැබැවින්ම එය පිළිතුරු ලබන්නට හේතුවකි.
  3. අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන ත්‍යාගශීලීභාවය හා ඔහුගේ කරුණාව.

අර්ථ කථන නිරීක්ෂණය

46 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • .