«مَنْ صَلَّى الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ»
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 574]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය."
සිසිල් අවස්ථාවන් දෙකෙහි කරනු ලබන සලාතයන් උනන්දුවෙන් ඉටු කළ යුතු බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගැන්වීම. එනම් ෆජ්ර් හා අසර් යන සලාත් දෙකයි. එහි වගකීම ඉටු කිරීම පිණිස නියමිත වේලාවෙහි හා සාමුහිකව ඉටු කිරීම සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතු සාධකයක් වන බව ශුභාරංචි දන්වා සිටියේය.