عَنْ عُمَرَ رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَنْ لَبِسَ الحَرِيرَ فِي الدُّنْيَا لَمْ يَلْبَسْهُ فِي الآخِرَةِ».  
                        
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5834]
                        
 المزيــد ... 
                    
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.” 
                                                     
                                                                                                    
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5834]                                            
පිරිමින් අතරින් කවරෙකු හෝ මෙලොව ජීවිතයේ සේද රෙදි අදින්නේ ද ඔහු ඒ ගැන පශ්චාත්තාපයේ නොවූයේ නම්, ඔහුට නියම වන දඬුවමක් වශයෙන් මතුලොවෙහි ඔහු ඒවා පළඳින්නේ නැත.