+ -

عن أبي هريرة رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: «مَنْ غَدَا إلى المسجدِ أو رَاحَ، أَعَدَّ اللهُ له في الجنةِ نُزُلًا كُلَّمَا غَدَا أو رَاحَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

දහවල් කාලයේ ආරම්භයේ හෝ හිරු මුදුනින් අවරට යෑමෙන් පසුව හෝ කවරෙකු මස්ජිදය වෙත පිය නගන්නේ ද එය සලාතය සඳහා හෝ දැනුම සෙවීම සඳහා හෝ වෙනත් සුබසාධක කටයුතු සඳහා හෝ වුව ද එක සමානය. ඔහු එසේ මස්ජිදයට පියනගන සෑම අවස්ථාවකම ඔහුගේ ක්රියාවට ප්රතිඵල වශයෙන් අල්ලාහ් ඔහුට ස්වර්ගයේ සංග්රහයක් සූදානම් කරනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية Oromo
අර්ථ කථන නිරීක්ෂණය
අමතර