උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

සලාතයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමාණෝ: ‘එසේනම් පිළිතුරු දෙනු.’” යැයි පැවසූහ
عربي ඉංග්‍රීසි උරුදු
සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි
عربي ඉංග්‍රීසි උරුදු
“කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්ව සිටිය යුතුය. - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය.- ඔහුගේ නිවසේ ඔහු රැඳී සිටිය යුතුය
عربي ඉංග්‍රීසි උරුදු
“කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”
عربي ඉංග්‍රීසි උරුදු
අහෝ ජනයිනි! ඔබ පැලවර්ග දෙකක් අනුභව කරන්නෙහුය. ඒ දෙක පිළිකුල් සහගත ලෙස මිස මම නොදකිමි. එනම්, ලූනු හා සුදු ලූනු.
عربي ඉංග්‍රීසි උරුදු
එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති
عربي ඉංග්‍රීසි උරුදු
පේළි අතරින් පිරිමින් සඳහා හොඳම පේළිය පළමු පේළිය වන අතර නරකම පේළිය අවසාන පේළිය වේ. ‌එමෙන්ම කාන්තාවන් සඳහා හොඳම පේළිය අන්තිම පේළිය වන අතර නරකම පේළිය පළමු පේළිය වේ
عربي ඉංග්‍රීසි උරුදු
ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත
عربي ඉංග්‍රීසි උරුදු
නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්රය මුස්ලිම්
عربي ඉංග්‍රීසි උරුදු