1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් “අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”

عَنْ أَبِي ذَرٍّ رَضيَ اللهُ عنهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«يَا أَبَا ذَرٍّ إِذَا طَبَخْتَ مَرَقَةً فَأَكْثِرْ مَاءَهَا، وَتَعَاهَدْ جِيرَانَكَ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”

صحيح رواه مسلم صحيح مسلم - 2625

විවරණය

ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, ව්‍යාංජනය වැඩි කර අසල් වැසියන් සොයා බලා ඔවුන් අතර ද එය බෙදා දෙන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා අබුදර් අල්-ගිෆාරී (රළියල්ලාහු අන්හු) තුමාව දිරි ගැන්වූහ.

හදීසයේ හරය

  1. අසල්වැසියන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමට දිරි ගැන්වීම.
  2. අසල්වැසියන් අතර අන්‍යෝන්‍ය ලෙස පරිත්‍යාගශීලීව කටයුතු කිරීම සතුටුදායකය. මක්නිසාදයත් එය සෙනෙහස ඇති කරයි. ආදරය වැඩි කරයි. මිහිරි ආහාර වේලක් තිබුණු විටෙක, අසල් වැසියා අවශ්‍යතාවෙන් පෙළෙන බව දැනගත්තේ නම්, එසේ පරිත්‍යාග කිරීම වඩාත් යෝග්‍යය වන්නේය.
  3. යහපත් දෑ හා පහසුකම් ඇති දෑ සුළුවෙන් වුව ද පරිත්‍යාග කිරීමට හා මුස්ලිම්වරුන් අතර සතුට බෙදා හැරීමට උනන්දු කිරීම.

අර්ථ කථන නිරීක්ෂණය

39 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
KN ಕನ್ನಡ الكانادا
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية