عن أنس رضي الله عنه قال: «كان النبي صلى الله عليه وسلم يغسل، أو كان يغْتَسِل، بالصَّاع إلى خَمْسة أمداد، ويَتَوضأ بالمُدِّ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වන ලදී. "c2">“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙස සිටියහ.” එනම් එතුමා පිරිසිදු කිරීම සඳහා ජලය පැතීය. එය බොහෝ දුරට සාඃ එකක ප්රමාණයකින් සේදීම මත සීමා කර ගත්තේය. එය මුද්දු හතරක ප්රමාණයකි. ඇතැම් වීට ඊටත් වඩා පරිහරනය කර ඇත. ඒ අනුව එතුමාගේ ශරීරයේ අවශ්යතාව මත මුද්දු පහකින් ද ස්නානය කර ඇත. "c2">“එක් ‘මුද්දු’ ප්රමාණයකින් (වුළු) ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.” එය රාත්තල් එකක් හා තුනෙන් එකක කොටසක් විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර