عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «ما من أحد يُسَلِّمُ عليَّ إلا ردَّ الله عليَّ روحي حتى أرُدَّ عليه السلام».
[إسناده حسن] - [رواه أبو داود وأحمد]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මට මාගේ ප්රාණය ලබා දෙනු මිස නැත.”
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

කිසිවකු හෝ නබි තුමාණන් වෙත සලාම් පවසන්නේ ද එතුමා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් එතුමාගේ ප්රාණය අල්ලාහ් එතුමාට නැවත ලබා දෙනු ඇත. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්) කෙරෙහි ඔබ සලාම් පවසන්නෙහි නම් අල්ලාහ් එතුමාණන්ට එතුමාගේ ප්රාණය නැවත ලබා දෙයි. පසුව එතුමාණන් ඔබට සලාම් පවසයි. මතුපිටින් පෙනෙන කරුණ නම්, එතුමාගේ මිනීවල ඉදිරියේ සිටගෙන එතුමාණන්ට ‘අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහ් වබරකාතුහු’ යනුවෙන් පවසන්නාක් මෙන් එතුමාණන්ට සමීපයෙන් සිටගෙන සලාම් පවසන කෙනෙකු සම්බන්ධයෙන් යැයි පෙනේ. නමුත් එය පොදුවේ වන්නට ද පුළුවන. සියලු දෑ පිළිබඳ සර්වබලධාරී අල්ලාහ්ය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු චීන පර්සියානු ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර