1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما أنَّ رَسولَ اللَّهِ صلَّى اللَّهُ عليْه وسلَّمَ، قال:
«قَدْ أَفْلَحَ مَن أَسْلَمَ، وَرُزِقَ كَفَافًا، وَقَنَّعَهُ اللَّهُ بما آتَاهُ».

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය."

صحيح رواه مسلم صحيح مسلم - 1054

විවරණය

"කවරෙකු තම පරමාධිපතිට අවනත වී, යහමග ලබා, ඉස්ලාමය වෙත ආශිර්වාද කරනු ලැබ, අඩු වැඩි වීමකින් තොරව තම අවශ්‍යතාවේ ප්‍රමාණයට අනුව හලාල් (නිත්‍යානුකූල) ආකාරයෙන් පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔහු තෘප්තියට පත්වන සෑහීමට පත්වන පුද්ගලයකු බවට පත් කළේ ද සැබැවින්ම ඔහු සාර්ථක විය, ජය ලැබීය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.

හදීසයේ හරය

  1. පුද්ගලයකුගේ සතුට පිහිටනුයේ, ඔහුගේ පරිපූර්ණ දහම, ප්‍රමාණවත් ජීවනෝපාය හා අල්ලාහ් ඔහුට පිරිනැමූ දෑ ගැන සෑහීමට පත්වීමෙහිය.
  2. ඉස්ලාමය සහ සුන්නාහ් පිළිපැදීමත් සමඟ මෙලොව දී ඔබට ලබා දී ඇති දෙයින් සෑහීමට පත් වීමට දිරිගැන්වීම.

අර්ථ කථන නිරීක්ෂණය

43 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية