عن أبي عبد الله جابر بن سمرة رضي الله عنهما قال: كنت أصلي مع النبي صلى الله عليه وسلم الصلوات، فكانت صلاته قَصْدًا وخطبته قَصْدًا.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ අබ්දිල්ලාහ් ජාබිර් ඉබ්නු සමුරා -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සලාත් ඉටු කරන්නෙකු වීමි. එතුමාගේ සලාතය මධ්යස්ථ විය. එමෙන්ම එතුමාගේ දේශනාව ද මධ්යස්ථ විය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සලාතය හා එතුමාගේ දේශනාව පැහැදිලි දිගුවක් හා ප්රමාණවත් සැහැල්ලුවක් අතර විය. මධ්යස්තභාවයක හා මැද මාවතක පිහිටි බව වර්ණනා කරනු ලැබූවක් විය. පොදුවේ එය මුස්ලිම්වරුන්ට ආදර්ශයකි. ඉමාම්වරු හා කතීබ්වරුන්ට විශේෂ වූවකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර