عن أنس بن مالك رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «لا يؤمنُ أحدُكم حتى يحبَّ لأخيه ما يحبُّ لنفسِه».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“ඔබ අතුරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

දේව විශ්වාසය පූර්ණව විශ්වාස කරන්නෙක්, තමන් ප්රිය කරන දෑ තම සහෝදර මුස්ලිම්වරයාටත් විය යුතු යැයි ප්රිය කරනු ඇත. එනම් මෙම ආදරය යහපත සැලසෙන සියලුම කටයුතුවලදී එය ලෞකික හෝ වේවා මතුලොව හෝ වේවා යහපත වෙත වූ උපදෙස් හා මග පෙන්වීම් තුළින් යහපත විධානය කොට අයහපත් දැයින් වැළැක්වීම තුළින් හා තමන් ප්රිය කරන වෙනත් දෑ තුළින් තමන් හා තම සහෝදරයා සමග ඇති කර ගන්නා සැනසීමේ බැඳීමකි. සැබැවින්ම ඒ වෙත ඔහු ඔහුගේ සහෝදරයාට මග පෙන්වයි. තමන් පිළිකුල් කරන යමක් වී නම් එහි අඩුපාඩු හා හිංසනයන් ඇත්නම් සැබැවින්ම ඔහු ඔහුව එයින් දුරස් කරනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර