عَنْ جَابِرٍ رضي الله عنه قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:

«إِنَّ الشَّيْطَانَ قَدْ أَيِسَ أَنْ يَعْبُدَهُ الْمُصَلُّونَ فِي جَزِيرَةِ الْعَرَبِ، وَلَكِنْ فِي التَّحْرِيشِ بَيْنَهُمْ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නියත වශයෙන්ම ෂෙයිතාන් අරාබි අර්ධත්වීපයේ සලාත් ඉටු කරන්නෝ තමන්හට ගැතිකම් කිරීම පිළිබඳව බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර අර්බුද පතුරුවාලීමෙහි බලාපොරොත්තු සුන් කර ගත්තේ නැත.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

අරාබි අර්ධත්වීපයේ ජනයා මක්කා ජයග්රහණයට පෙර පිළිමවලට වන්දනාමාන කරමින් සිටියාක් මෙන් නැවත ඒ සඳහා ඔවුන් යොමුවනු ඇතැයි යන බලා පොරොත්තුව සැබැවින්ම ෂෙයිතාන් සුන් කර ගත්තේය. එනමුත් ඔවුන් අතර අර්බුද ව්යාප්ත කිරීමෙන් ඔහු තෘප්තියට පත් විය. එනම්, තර්කය, අසමගිය, වෛරය, යුද්ධය,දෝහිකම, අර්බුද හා එවැන් සමාජ දෝහී ක්රියාවන් වැපිරීමෙහි ඔහු උනන්දුවෙන් කටයුතු කිරීමෙනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර