عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:

«مَا يَزَالُ البَلاَءُ بِالمُؤْمِنِ وَالمُؤْمِنَةِ فِي نَفْسِهِ وَوَلَدِهِ وَمَالِهِ حَتَّى يَلْقَى اللَّهَ وَمَا عَلَيْهِ خَطِيئَةٌ».
[حسن] - [رواه الترمذي وأحمد]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හො ඇය මත පාපය නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක් තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි. ඔහු මත පාපය පිහිටන්නේ නැත.”
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

මිනිසා වගකීම් දරන මෙලොවෙහි ජීවත්ව සිටියදී දුක හා සතුට යන පරීක්ෂණයන් සඳහා ඉදිරිපත් කරනු ලැබේ. එහෙයින් තමන් තුළ හෝ තම දරුවන් තුළ හෝ තම සම්පත් තුළ හෝ යම් පරීක්ෂණයක් ඇති වී; පසුව එම පරීක්ෂණය පැවතිය දී ඒ මත ඉවසා සිටියේ නම් සැබැවින්ම එය පාපකම් හා වැරදිවලට ප්රතිකර්මයක් වීමට හේතු වන්නේය. එසේම ඔහු කෝප වන්නේ නම් කවරෙකු අල්ලාහ්ගේ පරීක්ෂණය කෙරෙහි කෝප වන්නේ ද ඔහුට උත්තරීතර අල්ලාහ්ගෙන් වූ කෝපය හිමි වනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර