ප්‍රවර්ගය:
عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه قَالَ:

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَشَدَّ حَيَاءً مِنَ العَذْرَاءِ فِي خِدْرِهَا، فَإِذَا رَأَى شَيْئًا يَكْرَهُهُ عَرَفْنَاهُ فِي وَجْهِهِ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔහු මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (ලැජ්ජාවෙන් නිවසේ) කොණක ආවරණය වී සිටින කන්යාවියන්ට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ.

الملاحظة
سەرەتا السلام عليكم .من لەبارەی ئەم فەرموودەیە وە زۆرناڕازیم چونکە رسول الله دەچوێنن بە ئافرەت .
النص المقترح لا يوجد...

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවිවාහක කාන්තාවකට වඩා දැඩි සේ ලැජ්ජාසහගත අයකු වූහ. අවිවාහක කාන්තාව සාමාන්ය කාන්තාවකට වඩා අධික ලෙස ලැජ්ජාවට පත් වන්නාය. එය ඇය විවාහ නොවූ, පිරිමින්ගේ පහස නොවින්ද තැනැත්තියක් වූ බැවිනි. එනිසාවෙන් ඇය නිවසේ කොණකට මුවා වී සිටීමට තැනක් බලයි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙවන් තැනැත්තියකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත වූහ. නමුත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පිළිකුල් සහගත දෙයක් හෝ එතුමාගේ පිළිවෙතට විරුද්ධ යමක් දුටුවේ නම් එය එතුමාගේ මුහුණෙන් පෙනින.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

العَذْرَاء:
البكر، وهي الأنثى التي لم يمسها رجل، سميت به لبقاء عذرتها، وهي ما يكون من التحام في فم الرحم.
الخِدْر:
ناحية في البيت يترك عليها ستر.
ප්‍රවර්ග
අමතර