1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත

عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مَنْ عَادَ مَرِيضًا، لَمْ يَحْضُرْ أَجَلُهُ فَقَالَ عِنْدَهُ سَبْعَ مِرَارٍ: أَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ، إِلَّا عَافَاهُ اللَّهُ مِنْ ذَلِكَ الْمَرَضِ».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත."

صحيح رواه أبو داود والترمذي وأحمد سنن أبي داود - 3106

විවරණය

මරණය ළඟා නොවූ රෝගී භාවයෙන් පෙළෙන මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසීමට කවර හෝ මුස්ලිම්වරයෙක් පිටත්ව ගොස් පසුව ඔහු රෝගියා වෙනුවෙන් "අස්අලුල්ලාහල් අළීම්" තම පැවැත්ම, තම ගුණාංග හා තම ක්‍රියාවන්හි (සර්වබලධාරී වූ අල්ලාහ්ගෙන් පතමි) "රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක" (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන්ගෙන් පතමි) යැයි කවරෙකු හත් වරක් පවසා සිටින්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත.)

හදීසයේ හරය

  1. මෙම ප්‍රාර්ථනාව රෝගියා වෙනුවෙන් පැතීම හා එය සත්වරක් නැවත නැවත පවසා සිටීම සතුටු දායකය.
  2. මෙම ප්‍රාර්ථනාව කවරෙකු ඉදිරියේ අවංක හා ධාර්මිකව පවසනු ලබන්නේ ද උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් ඔහුට සුවය සහතික වන්නේය.
  3. මෙම ප්‍රාර්ථනාව ප්‍රසිද්ධියේ හෝ රහසේ හෝ පැවසිය හැක. ඒ සෑම ක්‍රමයක්ම අනුමත වේ. නමුත් එය රෝගියාට සවන් දීමට සැළැස්වීමෙන් ඔහු තුළ සතුට ප්‍රවේශ වන බැවින් එසේ සවන් දීමට සැළැස්වීම වඩාත් යෝග්‍ය ය උතුම් ය.

අර්ථ කථන නිරීක්ෂණය

46 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .