+ -

عن جابر بن عبدالله رضي الله عنهما مرفوعاً: «إن من أحبكم إلي وأقربكم مني مجلساً يوم القيامة أحاسنكم أخلاقاً، وإن أبغضكم إلي وأبعدكم مني يوم القيامة الثرثارون والمتشدقون والمتفيهقون» قالوا: يا رسول الله قد علمنا «الثرثارون والمتشدقون»، فما المتفيهقون؟ قال: «المتكبرون».
[صحيح] - [رواه الترمذي]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

නියතවම කියාමා දවසේ මා කෙරෙහි සමීපව සිටින්නා ඔබලාගෙන් යහකම් හා සත්ගුණාංගව සිටින්නාය තවද ඔබලාගෙන් කෝපයට හා මාගෙන් දුරස්වන්නන් ඉතා අධිකව අනවශ්යලෙස කථාකරන්නන් හා උඩගුකමෙන් හා අඩම්බරව සිටින්නන්ය යැයි නබි තුමා පැවසීය
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]

විවරණය

ඉහත සදහන් හදිසයේ අදහස වනුයේ යම් ගැත්තෙකු ඔහු මෙම පෘථීවියේ සැරිසරන විට අන් අය සමග ඉතා හොද සාරධර්මයෙන් යහකම්ව අයකම්වලින් අෑත් වී අාඩම්බර කථනය උඩගුකම අනවශ්ය කථනයන් මෙවෙනි කර්මයෙන් අෑත් වී සත්ගුණාංග පිරිපුන්වූ මුංමීන් වරයෙකු ලෙස පරිවර්ථනය වීමෙන් දෙවිදුන්ගේ අාශිර්වාධයටද ස්වර්ගයටද පාත්රවිය හැක යැයි මෙම හදීසය මගින් සැලැකේ

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර