عن أبي جحيفة وهب بن عبد الله رضي الله عنه قال: آخى النبي صلى الله عليه وسلم بين سلمان وأبي الدرداء، فزار سلمان أبا الدرداء فرأى أم الدرداء مُتَبَذِّلَةً، فقال: ما شأنُكِ؟ قالت: أخوك أبو الدرداء ليس له حاجة في الدنيا، فجاء أبو الدرداء فصنع له طعاما، فقال له: كل فإني صائم، قال: ما أنا بآكل حتى تأكل فأكل، فلما كان الليل ذهب أبو الدرداء يقوم فقال له: نم، فنام، ثم ذهب يقوم فقال له: نم. فلما كان من آخر الليل قال سلمان: قم الآن، فصليا جميعا فقال له سلمان: إن لربك عليك حقا، وإن لنفسك عليك حقا، ولأهلك عليك حقا، فأعطِ كل ذي حق حقه، فأتى النبي صلى الله عليه وسلم فذكر ذلك له فقال النبي صلى الله عليه وسلم : «صدق سلمان».
[صحيح] - [رواه البخاري]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

අබුජුහෙයිපා වහබ් බින් අබ්දිල්ලාහ් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි නබි තුමාණෝ සල්මාන් රළියල්ලාහු හා අබු දර්දාහ් රළියල්ලාහු අතර ලෙන්ගතු සහෝදරත්වයක් අැති කළහ වරක් සල්මාන් අබු දර්දාව මුන ගැසුනේය ඒවිට ඔහුගේ බිරිදවූ උම්මු දර්දා රළියල්ලාහු චාම්වු පරණ අැදුමක් පැළදගෙන සිටිනු ඔහු දැක්කේය අැය අමතා නුඹේ ගැටලුව කුමක්ද අැයගෙන් විමසීය ඒවිට ඒම කාන්තාව ඔබේ සහෝදර අබූ දර්දාහ් මෙලොව පිළිබද අාශාවෙන් නැතැයි පැවසීය අනතුරැව අබු දර්දා පැමිණියේය ඔහු සල්මාන් වෙනුවෙන් කෑම පිළියෙල කර ඔබ අනවුභව කරන්න මා උපවාසයෙහි යෙදීසිටිමී යැයි කීවේය වහාම ඔහු ඔබ කනතෙක් මාද නොකමී යැයි පැවසීය රෑ බෝවු විට අබු දර්දා නපිල් සලාතය සදහා නැගිටී සිටියේය ඒ දුටු සල්මාන් ඔහුට නිදා ගන්නෙයි අණ කළ නිසා ඔහු නිදාගත්තේය පසුව ඔහු නැවතත් සලාතය සදහා නැගිටි ගියේය ඒවිටද නිදාගන්නැයි කීය අබු දර්දා ඒ අනුව නින්දට ගියේය රාත්රියේ අවසන් යාමය පැමිණි පසු නැගිටින්නැයි සල්මාන් විසින්ම අබු දර්දා අවධිකරවා දෙදෙනාම නපිල් සලාතයේ යෙදුනෝය ඉන්පසු අබු දර්දා අැමතු සල්මාන් ඔබේ දෙවිදුන් කෙරෙහි ඔබට අයිතියක්අැත දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි පැවසීය පසුව අබුදර්දා රළියල්ලාහු නබි තුමාණන්ව හමුවී සල්මාන් විසින් කී දේවල් සියල්ල කියා සිටියේය වහාම නබිතුමාණෝ සල්මාන් සතය ප්රකාශ කළේ යැයි පැවසීය
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.

විවරණය

අබු ජුහෙයිපා වහබ් බින් අබ්දිල්ලාහ් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි නබි තුමාණෝ සල්මාන් රළියල්ලාහු හා අබු දර්දාහ් රළියල්ලාහු අතර ලෙන්ගතු සහෝදරත්වයක් අැති කළහ වරක් සල්මාන් අබු දර්දාව මුන ගැසුනේය ඒවිට ඔහුගේ බිරිදවූ උම්මු දර්දා රළියල්ලාහු චාම්වු පරණ අැදුමක් පැළදගෙන සිටිනු ඔහු දැක්කේය අැය අමතා නුඹේ ගැටලුව කුමක්ද අැයගෙන් විමසීය ඒවිට ඒම කාන්තාව ඔබේ සහෝදර අබූ දර්දාහ් මෙලොව පිළිබද අාශාවෙන් නැතැයි පැවසීය අනතුරැව අබු දර්දා පැමිණියේය ඔහු සල්මාන් වෙනුවෙන් කෑම පිළියෙල කර ඔබ අනවුභව කරන්න මා උපවාසයෙහි යෙදීසිටිමී යැයි කීවේය වහාම ඔහු ඔබ කනතෙක් මාද නොකමී යැයි පැවසීය රෑ බෝවු විට අබු දර්දා නපිල් සලාතය සදහා නැගිටී සිටියේය ඒ දුටු සල්මාන් ඔහුට නිදා ගන්නෙයි අණ කළ නිසා ඔහු නිදාගත්තේය පසුව ඔහු නැවතත් සලාතය සදහා නැගිටි ගියේය ඒවිටද නිදාගන්නැයි කීය අබු දර්දා ඒ අනුව නින්දට ගියේය රාත්රියේ අවසන් යාමය පැමිණි පසු නැගිටින්නැයි සල්මාන් විසින්ම අබු දර්දා අවධිකරවා දෙදෙනාම නපිල් සලාතයේ යෙදුනෝය ඉන්පසු අබු දර්දා අැමතු සල්මාන් ඔබේ දෙවිදුන් කෙරෙහි ඔබට අයිතියක්අැත දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි පැවසීය පසුව අබුදර්දා රළියල්ලාහු නබි තුමාණන්ව හමුවී සල්මාන් විසින් කී දේවල් සියල්ල කියා සිටියේය වහාම නබිතුමාණෝ සල්මාන් සතය ප්රකාශ කළේ යැයි පැවසීය

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර