නබි වදන් ලැයිස්තුව

අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත
عربي الإنجليزية الأوردية
දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික ටද තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි යැයි නබි තුමාණෝ පැවසීය
عربي الإنجليزية الأوردية
ඔබ ඔබට හැකි ක්‍රියාවන් පිළිපදින්න. ඔබ බලාපොරොත්තු සුන් කර ගන්නා තෙක් අල්ලාහ් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත
عربي الإنجليزية الأوردية
බනූ මුකර්රින් ගෝත්රයෙන් හත් දෙනා අතුරින් හත්වැන්නා ලෙස මම මාව දුටුමි. එක් කාන්තාවක් හැර වෙනත් කිසිදු සේවකයෙක් අපට නොවීය. අප අතර සිටි බාල අයකු ඇයට කම්මුලට ගැසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය නිදහස් කරන මෙන් අපට නියෝග කළහ.
عربي الإنجليزية الأوردية