1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«لَا تَقَدَّمُوا رَمَضَانَ بِصَوْمِ يَوْمٍ وَلَا يَوْمَيْنِ إِلَّا رَجُلٌ كَانَ يَصُومُ صَوْمًا فَلْيَصُمْهُ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඔබ ඉටු නොකළ යුතුයි. නමුත් උපවාසයේ නිරත වෙමින් සිටින මිනිසෙකු හැර. ඔහු උපවාසයේ නියැළෙත්වා"

صحيح متفق عليه صحيح مسلم - 1082

විවරණය

රමළාන් මාසයේ පූර්ව ප්‍රවේසම් වීමේ අදහසින් දිනකින් හෝ දින දෙකකින් හෝ රමළාන් මාසයේ උපවාසය කල් ඇතිව ඉටු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම රමළාන් උපවාසය අනිවාර්යය භාවය පදනම් වී ඇත්තේ මුල් සඳ දැකීමත් සමගය. එය බරකර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැත. නමුත් දිනක් උපවාසයේ නිරතව පසු දින උපාවයෙන් මිදීම හෝ සඳුදා දින හෝ බ්‍රහස්පතින්දා දින උපවාසය නිරතවීම වැනි සිරිතක් ලෙස උපවාසයේ නිරත වන මිනිසෙකු හැර. එය එම දිනයට අනුගත වූයේ නම් ඔහුට එම උපවාසයේ නියැළිය හැක. එහි කිසිවක රමළාන් මාසයේ පිළිගැනීමක් දක්නට නැත. එමෙන්ම ඒ අතරට අතපසු වූ හා භාරවූ අනිවාර්යය උපවාසයන් ද ඇතුළත් වේ.

හදීසයේ හරය

  1. යමක් බලපෑම් කිරීමේ තහනම සහ ෂරීආ පිළිවෙත කවර කරුණක් ආගමානුගත කර තිබේ ද එහි කිසිදු අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් හෝ සිදු නොකර ඒ අයුරින්ම එම නැමදුම් පිළිපැදීම අනිවාර්යය වේ.
  2. එහි පවතින ප්‍රඥාව - අල්ලාහ් මැනවින් දනී- අනිවාර්යය නැමදුම් ක්‍රියාවන් අමතර ස්වේච්ඡා ක්‍රියාවලින් වෙන්කර දැක්වීම. රමළාන් උපවාසය සඳහා උනන්දුවෙන් හා කැමැත්තෙන් සූදානම් වීම. එය වෙන්කරන ලද එම උසස් මාසයේ සංකේතයක් ලෙස උපවාසය නියම කර ගනු පිණිසය.

අර්ථ කථන නිරීක්ෂණය

47 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .