මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
බාධාවන් ඇතිවන අවස්ථාවන්හි කළ යුතු මෙනෙහි කිරීම්
මුල් පිටුව
විශ්වකෝෂයෙහි කොටස්
මහිමයන් සහ ආචාරධර්ම
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්‍යාව
උප-ප්‍රවර්ග
නබි වදන් ලැයිස්තුව
කවරෙකු යම් ස්ථානයකට ගොඩ වැදී; ඔහු ‘අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා කලක්’ -අල්ලාහ්ගේ පූර්ණ වදන් තුළින් ඔහු මැවූ සියලු දෑහි හානියෙන් මම ආරක්ෂාව පතමි.- යනුවෙන් පවසන්නේ ද එම ස්ථානයෙන් නැවත ගමන් කරන තුරු ඔහුට කිසිදු හානියක් සිදු වන්නේ නැත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
දමිළ
බර්මානු
තායිලන්ත
ජර්මානු
ජපානු
සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් වන දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ යැයි පැවසුවේ නම් ඔහුට අත් වන දෑ ඔහුගෙන් පහව ගියේය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
පෘතුගීසි
ස්වාහිලි
කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලබන්නේ ද එවිට මා කෙරෙහි සලවාත් නොපවසන්නා මසුරා වෙයි.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
කවරෙකු යම් අහරක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම නිදියහන ගත් විට එතුමාගේ දෙඅත් මත පිඹ ආරක්ෂාව පතන සූරාවන් දෙක පාරායනය කොට ඒ දෙකින් එතුමාගේ ශරීරය පිරිමදින්නෙකු වූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
පෘතුගීසි
අල්හම්දු ලිල්ලා හිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවියි. අපට ආහාර පාන ලබා දී, අප සෑහීමට පත් කොට, අපට නවාතැනක් ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්රශංසා. සෑහීමට තරම් ප්රමාණයක් නැති, නවාතැන් ගන්නට තැනක් නැති කොපමණ දෙනෙක් සිටත් ද?
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට ‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නොපවසන්නේ ද ඔහු අවමානයට පත් වේවා!
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරකක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
පෘතුගීසි
සුළඟ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් වූවකි. එය ආශිර්වාදය ගෙන එයි. එමෙන්ම දඬුවමද ගෙන එයි. එහෙයින් ඔබ එය දුටුවෙහු නම්, එයට නොබනිනු. එහි යහපත අල්ලාහ්ගෙන් ඉල්ලනු. එහි නපුරින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
පෘතුගීසි
සැබැවින්ම අලි -රළියල්ලලාහු අන්හු- තුමා, නැග යන්නට සත්වයකු ගෙන ආහ. එතුමාගේ පාදය එම වාහනයේ තැබූ කල්හි බිස්මිල්ලාහ් යැයි පැවසූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
අපි නගින විට තක්බීර් පැවසුවෙමු. තවද අපි බසින විට තස්බීහ් පැවසුවෙමු.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
×
ඇතුළත සෙවීම:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: