ප්‍රවර්ගය:
+ -
عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:

«اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ»، قَالُوا: يَا رَسُولَ اللهِ وَمَا هُنَّ؟ قَالَ: «الشِّرْكُ بِاللهِ، وَالسِّحْرُ، وَقَتْلُ النَّفْسِ الَّتِي حَرَّمَ اللهُ إِلَّا بِالْحَقِّ، وَأَكْلُ الرِّبَا، وَأَكْلُ مَالِ الْيَتِيمِ، وَالتَّوَلِّي يَوْمَ الزَّحْفِ، وَقَذْفُ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ الْغَافِلَاتِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2766]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."

الملاحظة
আসসালামু আলাইকুম সন্মানিত শায়খ। আশা করি আল্লাহর রহমতে ভালো ও সুস্থ আছেন। আমি রাসিকুল ইসলাম,ভারত এর পশ্চিমবঙ্গ রাজ্যের, মুর্শিদাবাদ জেলা থেকে। আমি জানিনা আপনারা বাংলা লেখা বুঝতে পারবেন কিনা। তার সাথে ইংলিশ দিলাম। আপনাদের সহীহ কুরআন সুন্নাহ ভিত্তিক একটি গুরুত্ব পুর্ন ওয়েবসাইট। আমরা এখান থেকে উপকৃত হই। এই সাইটে এর আগে দেখেছিলাম কিছু হাদিসের রেফারেন্স ছিলনা ও শেষে হাদিস এর সিক্ষা ছিলনা। আলহামদুলিল্লাহ্‌ এখন দেখতে পাচ্ছি সেই গুলি আপডেট দিয়েছেন। জানিনা সব গুলি প্রমান সহকারে দিয়েছেন কি। দিয়ে থাকলে আলহামদুলিল্লাহ্‌। না থাকলে দিলে আর উপকৃত হবো আলহামদুলিল্লাহ্‌। শেষে শিক্ষণীয় বিষয় দিচ্ছেন এটা অনেক উপকার হয় আমাদের। আসলে হাদিস পড়লাম কিন্তু সেই হাদিস থেকে কি শিখলাম এটি সমসসা থেকে যায়। যাই হোক আল্লাহ্‌ আপনাদের দ্বীন খেদমত কে কবুল করুন। এবং জান্নাতুল ফেরদাউস নসীব করুন। আমীন। জাজাকাল্লাহ খাইরান। Assalamu Alaikum respected Shaykh. I hope you are well and healthy by the grace of Allah. I am Rasikul Islam from Murshidabad District, West Bengal State of India. I don't know if you can understand Bengali writing. I gave English with him. An important website based on your Sahih Quran and Sunnah. We benefit from this. I saw earlier on this site that there was no reference to some hadiths and there was no study of hadiths at the end. Alhamdulillah I can see now that they have updated. I don't know if all the were given with proof. Alhamdulillah if given. If not, I will benefit from it, Alhamdulillah. It is very beneficial for us to give the learning material at the end. I actually read the hadith but what I learned from that hadith remains a question. Anyway, may Allah accept your religious service. And grant Jannatul Firdaus. amen Jazakallah Khairan.
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 2766]

විවරණය

විනාශකාරී පාපකම් හා වැරදි හතකින් දුරස් වන මෙන් අල්ලාහ්ගේ දූතයාණෝ තම සමූහයාට නියෝග කර සිටියි. ඒවා කුමක්දැයි එතුමාණන්ගෙන් විමසනු ලැබූ විට එතුමාණෝ ඒවා මෙසේ පැහැදිළි කර සිටියහ.
පළමුවැන්න: අල්ලාහ්ට ආදේශ තැබීම, එනම් කවර හෝ හැඩයකින් වේවා ශුද්ධ වූ ඔහුට සමානයක් හෝ ආදේශයක් හෝ තැබීමෙන් හා උත්තරීතර අල්ලාහ් නොවන දෑට කවර හෝ නැමදුමක් ඉටු කිරීමෙන් ආදේශ කිරීම. එතුමාණෝ පළමුව ෂිර්ක් යන විෂයයෙන් ආරම්භ කර ඇත්තේ එය බරපතල පාපයක් වන බැවිනි.
දෙවැන්න මන්ත්‍ර ගුරුකම්: - ගැට, මන්ත්‍ර, ඖෂධ සහ දුම් ඇල්ලීම යනාදියෙන් සමන්විත පදයකි. - ගුරුකම් කරන ලද ශරීරයෙහි ජීවිත හානි හා රෝගී තත්ත්වයන් බලපාන්නේය. එසේ නැතහොත් ස්වාමිපුරුෂයා හා බිරිය අතර වෙන් කරන්නට යොදවයි. මෙය ෂාතානීය ක්‍රියාවකි. ඒවායින් බොහෝමයක් ෂිර්ක් හෙවත් දේවත්වයට යමක් ආදේශ කිරීමෙන් සහ ඔවුන් ආදරය කරන දෙයක් සමඟ නපුරු ආත්මයන් වෙතට ළං වීමෙන් හැර ළඟා කර ගන්නේ නැත.
තුන් වැන්න: පාලකයා විසින් ක්‍රියාත්මක කරන ලද නීත්‍යානුකූල සාධාරණීකරණයකින් හැර දෙවියන් වහන්සේ විසින් ඝාතනය කිරීම තහනම් කර ඇති ආත්මය ඝාතනය කිරීම.
හතර වැන්න: ආහාර අනුභවයෙන් හෝ වෙනත් ප්‍රතිලාභ ක්‍රම හරහා පොලීය පරිභෝජනය කිරීම.
පස්වැන්න: වැඩිවියට පත් නොවූ තත්ත්වයේ දී පියා මියගිය බාලවයස්කාර දරුවකුගේ මුදල් අයුතු ලෙස භාවිත කිරීම.
හයවැන්න: ආගම් විරෝධී මිථ්‍යාදෘෂ්ටිකයින් සමග වන සටනෙන් පලා යාම.
හත්වැන්න: නිර්මල, නිදහස් කාන්තාවන්ට අනාචාරයේ යෙදෙන බවට චෝදනා කිරීම මෙන්ම පිරිමින්ට චෝදනා කිරීම.

හදීසයේ හරය

  1. ඇත්තෙන්ම මහා පාපයන් මේ හත තුළ පමණක් සීමා වී නැත. විශේෂයෙන්ම මෙම හත සඳහන් කර ඇත්තේ එහි ඇති බරපතලකම හා භයානකකම හේතුවෙනි.
  2. ඝාතනයකට මරණීය දඬුවම පිරිනැමීම මෙන්ම දහමින් පිට ගොස් ද්‍රෝහිකම් කිරීම හා විවාහ වීමෙන් පසු කාම අපචාරයේ යෙදීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි සාධාරණ හේතුවක් වූ විටෙක ආත්මයක් නැසීමට අවසරය ඇත. එය ක්‍රියාත්මක කරනුයේ ආගමික නීතිපති විසිනි.
الملاحظة
أن قذف الكافر ليس من الكبائر.
اذا هل يجوز اتهام شخص غير مسلم بالزنا؟ مع العلم ان "سوء الظن اثم" و بقي احق نتهم؟
النص المقترح "أن قذف الكافر ليس من الكبائر."
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأكانية الأوزبكية الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
අමතර