عَنْ حُذَيْفَةَ رضي الله عنه قَالَ:

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ.
[صحيح] - [متفق عليه]
المزيــد ...

හුදෙයිෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්රියෙන් අවදි වූ විට මිස්වාක් දැහැටියෙන් තම මුඛය මදින්නෙකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිසිදු කමට ප්රිය කිරීම හා දුර්ගන්ධය පිලිකුල් කිරීම. සැබැවින්ම එතුමා මුඛය දුර්ගන්ධයෙන් වෙනස් වන සුළු රාත්රියේ දිගු නින්දකට පසුව නින්දෙන් අවදි වූ පසු එම දුර්ගන්ධය ඉවත් කිරීම සඳහා එතුමා මිස්වාක් දැහැටියෙන් එතුමාගේ දත්ටික මැද ගත්හ. ගැඹුරු නින්දට වැටී අවදි වූ විට තමන්ව උද්යෝගිමත් කර ගත්හ. දත්මැදීමේ විශේෂත්වය නම් එය උද්යෝගමත් කරවයි. පුඹුදු කරවයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර