+ -

عن أنس بن مالك رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: «اللَّهُمَّ لاَ عَيْشَ إلا عَيْشَ الآخِرة».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((අහෝ අල්ලාහ්! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත.))
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

සදා පවතින තෘප්තිමත් සතුටු දායක ජීවිතය වනාහි එය මතුලොව ජීවිතයයි. මෙලොව ජීවිතය වනාහි එහි ජීවිතය සැපවත්ව තිබුණ ද එහි ඉරණම විනාශයයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර