عن أبي جُرَيٍّ الْهُجَيْمِيِّ رضي الله عنه قال: أتيت رسول الله صلى الله عليه وسلم فقلت: عليك السلام يا رسول الله. قال: «لا تَقُلْ عليك السلام؛ فإن عليك السلام تحيَّة المَوْتَى». المزيد
අබූ ජුරය් අල් හුජය්මී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, අල්ලාහ්ගේ දූතයාණනි, අලය්කස් සලාම් යැයි පැවසුවෙමි. එතුමා: ඔබ අලය්කස් සලාම් යැයි නොපවසනු. නියත වශයෙන්ම එසේ අලය්කස් සලාම් යැයි පැවසීම මිය ගිය ඇත්තන් සඳහා තිබෙන පැතුමෙකු. යැයි පැවසූහ.