عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «لاَ يَجْزِي ولدٌ والدًا إلا أن يجده مملوكًا، فَيَشْتَرِيَهُ فَيُعْتِقَهُ».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((දරුවකු පියකුට අනුමත නොවන්නේය. නමුත් ඔහු ඔහුව වහලෙකු සේ දුටුවානම් මිස. එවිට ඔහුව මිලට ගෙන ඔහු නිදහස් කරනු ඇත.))
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

විවරණය

තම පියා වෙනුවෙන් තමන් වෙත පැවරුණු වගකීම් ඉටු කිරීමේදී දරුවා පියාට අනුමත නොවේ. ඔහු සමග යහ අයුරින් කටයුතු කිරීම ඔහුට ප්රමාණවත් නොවේ. නමුත් ඔහු ඔහුව ගැත්තෙකු සේ දුටුවේ නම් ඔහුව ඔහු නිදහස් කරනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: الإنجليزية الأوردية الإسبانية අමතර (17)
අමතර