+ -

عَنِ ‌ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ:
تَوَضَّأَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّةً مَرَّةً.

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 157]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
"නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම වාරයක්ම වුළූ ගත්හ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 157]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල වුළූ දෝවනය කළ විට, වුළූහි සෑම අවයවයක්ම වරක් බැගින් සෝදා හරියි. එතුමාණන් මුහුණ සෝදයි -කට හා නාසය සේදීම ද ඒ සමග වෙයි- දෑත් හා දෙපා ද වරක් බැගින් සෝදයි. මෙය වුළූහි අනිවාර්යය ප්‍රමාණයයි.

හදීසයේ හරය

  1. වුළූ හි අවයව වරක් බැගින් සේදීම අනිවාර්යය වේ. ඊට අමතරව කිරීම සතුටුදායක වේ.
  2. ඇතැම් අවස්ථාවල වරක් බැගින් වුළූ දෝවනය කිරීම ආගමානුගත කරනු ලැබූවකි.
  3. හිස මස්හ් කිරීම හෙවත් තෙත් අතින් හිස පිරිමැදීම ද එක් වරක් පමණක් ආගමානුගත කරනු ලැබූවකි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි තුර්කි බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Oromo Kannada الولوف Azeri الأوكرانية الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර