ප්‍රවර්ගය:
عن عائشة رضي الله عنها قالت:

كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللهَ عَلَى كُلِّ أَحْيَانِهِ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 373]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ සෑම අවස්ථාවකම අල්ලාහ්ව මෙනෙහි කරන්නෙකු වූහ.”

الملاحظة
مسلم
النص المقترح عن عائشة رضي الله عنها قالت:كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللهَ عَلَى كُلِّ أَحْيَانِهِ.
الملاحظة
مسلم
النص المقترح عن عائشة رضي الله عنها قالت:كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللهَ عَلَى كُلِّ أَحْيَانِهِ.
الملاحظة
არ მაქვს
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 373]

විවරණය

උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ උනන්දු වූ බවත්, සෑම කාලයකම සෑම ස්ථානයකම හා සෑම තත්ත්වයකම උත්තරීතර අල්ලාහ් මෙනෙහි කරමින් සිටි බවත්, දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑනියන් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැනුම් දෙයි.

හදීසයේ හරය

  1. උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා සුළු කිලිටි හා මහා කිලිටිවලින් පිරිසිදුව සිටිය යුතුයි යන කොන්දේසියක් නියම වන්නේ නැත.
  2. උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අඛණ්ඩව බැඳී සිටියහ.
  3. වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටු කර ගැනීම වැනි දික්ර් කිරීමෙන් වැළකී සිටිය යුතු අවස්ථාවන්හි හැර, සෙසු සියලුම අවස්ථාවන්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපදිමින් උත්තරීතර අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීම සඳහා දිරි ගැන්වීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (62)
ප්‍රවර්ග
අමතර