«لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الكِتَابِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 756]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 756]
සූරා අල්-ෆාතිහා පාරායනය කිරීමෙන් තොරව සලාතය වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය සෑම රකඅතයකම කළ යුතු 'රුක්න්' හෙවත් සලාතයේ මූලිකාංගයකි.
تسقط قراءةُ الفاتحةِ عن المأموم إذا أدركَ الإمام راكعًا.0915726949