عن أبي سعيد الخُدْرِي رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «من صام يومًا في سبيل الله بَعَّدَ الله وجهه عن النَّار سَبْعِين خريفا».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කළේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් උපවාසයේ නිරත වූයේ ද ඔහුගේ ප්රතිඵලය වනුයේ වසර හැත්තෑවක් අපා ගින්නෙන් ඔහුව දුරස් කරනු ලැබීමය. ඊට හේතුව සැබැවින්ම ඔහු අරගලයේ හා ස්ථානගත වීමේ දුෂ්කරතාව හා උපවාසයේ දුෂ්කරතාව යන කරුණු දෙකම එකට ඉසිලූ බැවිණි. අපා ගින්නෙන් ඔහුව දුරස් කිරීම යනු ස්වර්ගය වෙත ඔහු සමීප කරවන්නකි. එහි ස්වර්ගය වෙත වූ මාර්ගය හා අපා ගින්න වෙත වූ මාර්ගය හැර වෙනත් කිසිවක් එහි නොවනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර