عَنْ أَبِي الْجَعْدِ الضَّمْرِيِّ رَضيَ اللهُ عنهُ، وَكَانَتْ لَهُ صُحْبَةٌ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنْ تَرَكَ ثَلَاثَ جُمَعٍ تَهَاوُنًا بِهَا طَبَعَ اللَّهُ عَلَى قَلْبِهِ».
[صحيح] - [رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد] - [سنن أبي داود: 1052]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අල්-ජඃද් අල්-ළම්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඔහුට නබි තුමාණන් සමග මිතුදමක් විය.
"කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - - [سنن أبي داود - 1052]
ජුමුආ සලාතය අත්හරින උදවියට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි දී අවවාද කර ඇත්තාහ. සැබැවින්ම කවරෙකු ජුමුආ සලාතය වාර තුනක් කිසිදු හේතුවකින් තොරව නොසැලකිලිමත්කමින් මඟ හැරියේ ද අල්ලාහ් ඔහු වෙත ළඟා වන යහපත වළක්වාලමින් ඔහුගේ හදවත මත මුද්‍රා තබා එය ආවරණය කරනු ඇත.