1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය පෙනෙන තෙක් තම දකුණු පසට සහ වම් පසට හැරී සලාම් දෙන ආකාරය මම දැක ඇත්තෙමි

عَنْ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
كُنْتُ أَرَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسَلِّمُ عَنْ يَمِينِهِ، وَعَنْ يَسَارِهِ، حَتَّى أَرَى بَيَاضَ خَدِّهِ.

සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී:
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය පෙනෙන තෙක් තම දකුණු පසට සහ වම් පසට හැරී සලාම් දෙන ආකාරය මම දැක ඇත්තෙමි."

صحيح رواه مسلم صحيح مسلم - 582

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය හොදින්ම පෙනෙන තෙක් පළමු සලාමයේදී තම දකුණු දෙසටත් දෙවන සලාමයේ දී වම් දෙසටත් හැරී සලාම් දෙන ආකාරය තමන් දැක ඇති බව සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා වාර් තා කර ඇත.

හදීසයේ හරය

  1. දකුණු දෙසට හා වම් දෙසට උපරිම ලෙස මුහුණ හැරවීම ආගමානුගත කරන ලද්දකි.
  2. දකුණු දෙසට හා වම් දෙසට සලාම් දෙකක් පැවසීම ආගමානුගත කරන ලද්දකි.
  3. නවවි තුමා මෙසේ පවසයි: තම දකුණු දෙසට හෝ වේවා වම් දෙසට හෝ වේවා ඉදිරිපසට හෝ වේවා එසේත් නැතහොත් පළමුව වම් දෙසටත් දෙවනුව දකුණු දෙසටත් යනාකාරයෙන් සලාම් දෙකක් පවසා සිටියේ නම් ද ඔහුගේ සලාතය වලංගු වන අතර ඔහු සලාම් දෙක ලබා ඇත. එනමුත් ඒ දෙකෙහි නිසි ක්‍රමය පිළිපැදීමේ මහිමය මඟ හැරෙනු ඇත.

අර්ථ කථන නිරීක්ෂණය

29 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TH ไทย التايلندية
AS অসমীয়া الأسامية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
HU Magyar المجرية
KN ಕನ್ನಡ الكانادا
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية