+ -

عَنِ ابْنِ عَبَّاسٍ رَضيَ اللهُ عنهُما أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم:
نَهَى عَنْ كُلِّ ذِي نَابٍ مِنَ السِّبَاعِ، وَعَنْ كُلِّ ذِي مِخْلَبٍ مِنَ الطَّيْرِ.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1934]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 1934]

විවරණය

දිගු දත් මගින් දඬයම් කරන මෘග සතුන් අනුභව කිරීමෙන් ද, තල සහිත හොටින් දඬයම් කර ඉරා අනුභව කරන පක්ෂීන් අනුභව කිරීමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.

හදීසයේ හරය

  1. ආහාර පාන ඇතුළු සියලුම කටයුතුවල දී යහපත් දෑ මත පමණක් පදනම්ව පරිභෝජනය කිරීම සඳහා ඉස්ලාමය දිරි ගන්වා ඇත.
  2. ආහාරවල මූලික නීතිය, එය තහනම් යැයි යම් සාධකයක් පෙන්වා දී ‌තිබේ නම් හැර පොදුවේ එය අනුමතය යන්නයි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الليتوانية الدرية الصربية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الولوف Azeri الأوكرانية الجورجية المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර