عَنْ أُمِّ عَطِيَّةَ رَضيَ اللهُ عنها أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا تُحِدُّ امْرَأَةٌ عَلَى مَيِّتٍ فَوْقَ ثَلَاثٍ إِلَّا عَلَى زَوْجٍ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا، وَلَا تَلْبَسُ ثَوْبًا مَصْبُوغًا إِلَّا ثَوْبَ عَصْبٍ، وَلَا تَكْتَحِلُ، وَلَا تَمَسُّ طِيبًا إِلَّا إِذَا طَهُرَتْ نُبْذَةً مِنْ قُسْطٍ أَوْ أَظْفَارٍ».
المزيد
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී:
"කාන්තාවක් තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් මාස හතරක් හා දවස් දහයක් හැර මියගිය වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් දින තුනකට වඩා ශෝක නොවිය යුතුය. ඇය (ශෝක වන විට) 'අස්බ්' (ආකර්ශනීය නොවන) ඇඳුමක් හැර වර්ණ ගැන්වූ ඇඳුම් නො ඇඳිය යුතුය. ඇය කුහූල් (ඇහි බැමි හා ඇහි රෝම කළු) පැහැ නොගැන්විය යුතුය. (ඔසප් වීමෙන් පසු) ඇය පවිත්‍ර වූ විට, ඇයට කුඩා කැපුම් තුවාලයක් හෝ නියපොතුවලින් පිරිසිදු කර ඇත්නම් මිස අෂ්ෆාර් (සුවඳ දුම් වර්ග) හැර වෙනත් සුවඳ විලවුන් ආලේප නොකළ යුතුය."