ප්‍රවර්ගය: . .
+ -
عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«إنَّ اللَّهَ تَجَاوَزَ لِي عَنْ أُمَّتِي الخَطَأَ وَالنِّسْيَانَ وَمَا اسْتُكْرِهُوا عَلَيْهِ».
[قال النووي: حديث حسن] - [رواه ابن ماجه والبيهقي وغيرهما] - [الأربعون النووية: 39]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ සමූහයාගෙන්, ඔවුනට සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුන් යමක් කෙරෙහි බලකරනු ලබන දැයින් අල්ලාහ් මා වෙනුවෙන් සමාව දී ඇත්තේය.”
[හදීසය පැමිණි ඇති මාර්ග හා අනු සාක්ෂි තුළින් පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත]

විවරණය

අත් වැරදීමකින් සිදු කරන පාපය -එනම් පාපයක් කිරීමට අධිෂ්ඨාන නොකළ වැරදි- අනිවාර්යය කටයුතු සිදු කිරීමට අමතක වීම හෝ තහනම් කරනු ලැබූ දෙයක් අමතක වීමෙන් සිදුකිරීම. -නමුත් අනිවාර්යය කටයුත්තක් මතක් වූ විට එය ඉටු කළ යුතුව ඇත.- එමෙන්ම තමන් කෙරෙහි බල කරනු ලබන දෑ හා පාපයක් හෝ වරදක් සිදු කරන මෙන් බල කරනු ලබන දෑ යනාදියට සමාව දීම මෙම සමූහයාට අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාදයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “දහම තුළ නුඹලාට කිසිදු අඩුවක් ඇති නොකළේය.”

හදීසයේ හරය

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි පශ්ටු ආසාමි الدرية الأوزبكية المقدونية الخميرية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • .
අමතර