1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ආගමික නීති හා එහි මූලධර්ම

නබි වදනක් සලාතය මෙහෙයවන ඉමාම් යම් තත්ත්වයක සිටියදී ඔබ අතරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, සලාතය මෙහෙයවන ඉමාම් සිදු කරන දේ මෙන්ම ඔහු ද සිදු කළ යුතුය.

عن علي بن أبي طالب، ومعاذ بن جبل رضي الله عنهما مرفوعًا: «إذا أتى أحدُكم الصلاةَ والإمامُ على حال، فلْيصنعْ كما يصنع الإمامُ».

අලී ඉබ්නු අබූ තාලිබ් තුමා හා මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සලාතය මෙහෙයවන ඉමාම් යම් තත්ත්වයක සිටියදී ඔබ අතුරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, සලාතය මෙහෙයවන ඉමාම් සිදු කරන දේ මෙන්ම ඔහු ද සිදු කළ යුතුය.“

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත

විවරණය

සලාතය මෙහෙයවන ඉමාම් සිටගත් ඉරියව්වේ හෝ රුකූහි හෝ සුජූද්හි හෝ වාඩි වී හෝ සිටින තත්ත්වයක ඔබ අතරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, ඉමාම්වරයා කියාම් හෝ රුකූ හෝ ඒ හැර වෙනත් කවර ඉරියව්වක සිටියද එහි ඉමාම්ට අනුකූලව කටයුතු කරත්වා. පොදු ඇතැම් පොදු ජනයින් ක්රියා කරන්නාක් මෙන් ඉමාම් නැගී සිටින තෙක් බලාපොරොත්තුවෙන් නොසිටිය යුතුය.

හදීසයේ හරය

  1. ඉමාම් සලාතයේ කවර කොටසක නියැළී සිටිනු දකින්නේ ද එහිදී රුකූ, සුජූද් හා කුඌද් අතර කිසිදු වෙන් කිරීමකින් තොරව ඔහු සමග සේන්දු වීම සඳහා ප්රවේශ වීම ආගමානුගත කරන ලද්දකි.
  2. වෙනත් මූලාශ්ර පෙන්වා දී ඇති පරිදි ඉමාම් සමග සේන්දු වන රකආතය වලංගු වන්නේ එය රුකූඃ නිලය ලැබීම තුළිනි.

අර්ථ කථන නිරීක්ෂණය

27 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية