عن ابن عمر رضي الله عنهما ، قال: نهى رسول الله صلى الله عليه وسلم عن القَزَع.
[صحيح] - [متفق عليه]
المزيــد ...

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

දරුවන්ගේ හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් අතහැර දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේය. මෙය සෑම කෙනෙකුටම පොදු වූ කරුණකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් අතහැරීමේ තහනම.