උපන් දරුවා හා බැඳි නීති

5නබි වදන් ලැයිස්තුව 2උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව 5

“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”
“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි
අප කුඩා අවදියේ සිටියදී සාක්ෂි හා ගිවිසුම් මත (ප්රතිඥා දීමෙන්) අප වළක්වන්නන් ලෙස ඔවුහු සිටියෝය.
ඔබ සැමගේ නම් අතරින් අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වන්නේ, 'අබ්දුල්ලාහ්' හා 'අබ්දුර් රහ්මාන්' ය
එසේ නම් කිසිවිටෙක් ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි