قال إبراهيم: "كانوا يَضْرِبُونَنا على الشَّهادة والعَهْد ونحن صِغار". المزيد
ඉබ්රාහීම් තුමා මෙසේ පැවසීය: ‘අප කුඩා අවදියේ සිටියදී සාක්ෂි හා ගිවිසුම් මත (ප්රතිඥා දීමෙන්) අප වළක්වන්නන් ලෙස ඔවුහු සිටියෝය.’

මෙම යෙදුම පෙන්වා දෙනුයේ ඇතැම් පූර්වගාමීන් තම දරුවන් ගිවිසුම කඩ කිරීමකට නිරාවරණය නොවන පරිදි ඔවුන් එම ගිවිසුට බැඳීමේ සිරිතෙන් වළක්වා ඇති බවය. ඊට හේතුව එමගින් ඔවුන් පාපයට ලක්වන බැවිනි. එමෙන්ම මෙම කරුණ සාක්ෂියටද අදාළ වන්නේය. එය ඔවුන්ට එය ක්රියාත්මක කිරීම පහසු නොවන බැවිනි.
No matching language