عَنْ أبي سَعيدٍ الخُدريَّ رضي الله عنه قال: قال رسولُ الله صلَّى الله عليه وسلم ِ:

«إزْرَةُ المُسْلمِ إلى نصفِ السَّاق، وَلَا حَرَجَ -أو لا جُنَاحَ- فيما بينَهُ وبينَ الكعبينِ، وما كان أسفلَ منَ الكعبين فهو في النار، مَن جرَّ إزارَهُ بطرا لم يَنْظُرِ اللهُ إليه».
[صحيحان] - [رواه أبو داود وابن ماجه وأحمد]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“වේට්ටියෙන් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය.” අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ගමන් කළේද අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
එම හදීසයේ වාර්තාවන් දෙක සමග පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

දේවත්වය විශ්වාස කරන්නා පහළ ඇඳුම් ඇදීමේ සතුටුදායක ක්රමය වනුයේ, ඇඳුම කෙණ්ඩයෙහි අඩක් දක්වා පැවතීමය. කෙණ්ඩයේ අඩක් අතර හා වළලුකර අතර පවතින සීමාව තුළ තම ඇඳුම එල්ලෙන්නට ඇඳගත්තේ නම් ඔහු කෙරෙහි වරදක් නැත. නමුත් පාදයේ වළලුකරට වඩා පහළින් වී, වේට්ටිය දිගින් පවතින්නේ නම් සැබැවින්ම එම ඇදුම එසේ එල්ලෙන්නට හැරීම හේතුවෙන් ඔහු දඬුවම් ලබනු ඇත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදය පරව පිහිටන අවස්ථාවේ මුරණ්ඩුකමින් හා අහංකාරකමින් තම ඇඳුම බිම ගාවා ඇඳගෙන යන්නේ ද සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුව හැරී බලන්නේ නැත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර