ප්‍රවර්ගය: . . .
بادئة الحديث...

عَنْ عَلِيِّ بْنِ طَالِبٍ وَعَنْ مُعَاذِ بْنِ جَبَلٍ، قَالاَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا أَتَى أَحَدُكُمُ الصَّلاَةَ وَالإِمَامُ عَلَى حَالٍ فَلْيَصْنَعْ كَمَا يَصْنَعُ الإِمَامُ».
[ضعيف] - [رواه الترمذي]
المزيــد ...

අලී ඉබ්නු අබූ තාලිබ් තුමා හා මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සලාතය මෙහෙයවන ඉමාම් යම් තත්ත්වයක සිටියදී ඔබ අතුරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, සලාතය මෙහෙයවන ඉමාම් සිදු කරන දේ මෙන්ම ඔහු ද සිදු කළ යුතුය.“

الملاحظة
في البلوغ من حديث علي فقط وقال: قال النبي صلى الله عليه وسلم. وفي سنن الترمذي من حديثهما وقال: قالا: قال النبي صلى الله عليه وسلم
النص المقترح لا يوجد...
الملاحظة
مراجعة كلمة مرفوعا
النص المقترح لا يوجد...
الملاحظة
حكم الحديث ضعيف لماذا صحيت
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත]

විවරණය

සලාතය මෙහෙයවන ඉමාම් සිටගත් ඉරියව්වේ හෝ රුකූහි හෝ සුජූද්හි හෝ වාඩි වී හෝ සිටින තත්ත්වයක ඔබ අතරින් කිසිවකු සලාතය සඳහා පැමිණි විට, ඉමාම්වරයා කියාම් හෝ රුකූ හෝ ඒ හැර වෙනත් කවර ඉරියව්වක සිටියද එහි ඉමාම්ට අනුකූලව කටයුතු කරත්වා. පොදු ඇතැම් පොදු ජනයින් ක්රියා කරන්නාක් මෙන් ඉමාම් නැගී සිටින තෙක් බලාපොරොත්තුවෙන් නොසිටිය යුතුය.

හදීසයේ හරය

  1. ඉමාම් සලාතයේ කවර කොටසක නියැළී සිටිනු දකින්නේ ද එහිදී රුකූ, සුජූද් හා කුඌද් අතර කිසිදු වෙන් කිරීමකින් තොරව ඔහු සමග සේන්දු වීම සඳහා ප්රවේශ වීම ආගමානුගත කරන ලද්දකි.
  2. වෙනත් මූලාශ්ර පෙන්වා දී ඇති පරිදි ඉමාම් සමග සේන්දු වන රකආතය වලංගු වන්නේ එය රුකූඃ නිලය ලැබීම තුළිනි.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (27)
ප්‍රවර්ග
  • . .
අමතර