1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් බද්ර් (සටනට) හා හුදෙයිබිය්යා (ගිවිසුමට) සහභාගී වූ මිනිසා කිසිවිටෙකත් අපා ගින්නට ප්‍රවේශ වන්නේ නැත

عن جابر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:

«لن يدخلَ النارَ رجلٌ شَهِد بدرًا والحُدَيْبِيَة».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු ජාබිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"බද්ර් (සටනට) හා හුදෙයිබිය්යා (ගිවිසුමට) සහභාගී වූ මිනිසා කිසිවිටෙකත් අපා ගින්නට ප්‍රවේශ වන්නේ නැත."

صحيح رواه أحمد وأصله في صحيح مسلم مسند أحمد - 15262

විවරණය

හිජ්රි දෙවැනි වසරේ සිදුවු බද්ර් යුද්ධයට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්ව සටන් කරමින් සහභාගී වූ අය හා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අය කිසිවිටෙකත් අපා ගින්නට පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. හිජ්රි හය වැනි වසරේ සිදු වූ බය්අතුල් රිළ්වාන් ද එහි ඇතුළත් වේ.

හදීසයේ හරය

  1. බද්ර් යුද්ධයට හා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අයගේ මහිමය. සැබැවින්ම ඔවුන් කිසිවිටෙකත් අපා ගින්නට ඇතුළත් නොවන පිරිසකි.
  2. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව අපරාධවලින් ආරක්ෂා කරන බවත්, ඊමාන් හෙවත් දේව විශ්වාසය මත මිය යන්නට ඔවුනට ආශිර්වාද කරන බවත් අපා ගින්නේ වේදනාවෙන් තොරව ස්වර්ග උයනට ඔවුන්ව ඇතුළත් කරන බවත් ඔහු පැහැදිලි කරයි. එය අල්ලාහ් අභිමත කරන අයට පිරිනමන ඔහුගේ භාග්‍යය. අල්ලාහ් සර්වබලධාරී, භාග්‍ය පිරිනමන්නාය.

අර්ථ කථන නිරීක්ෂණය

41 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
KN ಕನ್ನಡ الكانادا
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ