عن عبد الله بن عمرو وجابر بن عبد الله رضي الله عنهم مرفوعاً: «المسلمُ من سَلِمَ المسلمونُ من لسانهِ ويَدِهِ، والمهاجرُ من هَجَرَ ما نهى اللهُ عنهُ». وعن أبي موسى رضي الله عنه قال: قلتُ: يا رسولَ اللهِ أَيُّ المسلمينَ أَفْضَلُ؟ قال: «مَنْ سَلِمَ المسلمونُ من لِسانِهِ وَيَدِهِ».
[صحيح] - [حديث عبد الله بن عمرو رضي الله عنه: متفق عليه. حديث جابر رضي الله عنه: رواه مسلم. حديث أبي موسى رضي الله عنه: متفق عليه]
المزيــد ...

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් හා ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“සැබෑ ලෙසින්ම අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන්නන් ආරක්ෂාව ලබන්නන්ය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි ඔහු කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.” අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "c2">“අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මුස්ලිම්වරුන් අතරින් වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද? යැයි මම විමසුවෙමි. එවිට එතුමාණෝ “තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන්නන් ආරක්ෂාව ලබන්නන්ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සැබෑ මුස්ලිම්වරයා වනාහි, තම දිවෙන් සෙසු මුස්ලිම්වරු ආරක්ෂාව ලබන්නාය. ඔහු ඔවුනට දොස් නොකියයි. ඔවුනට ශාප නොකරයි. ඔවුන් ගැන කේළාම් නොකියයි. කවර අකාරයක හිරිහැරයක් හෝ අර්බුධයක් හෝ ඔහු ඔවුන් අතර ඇති නොකරයි. ඔහුගේ දිවෙන් ද ඔවුහු ආරක්ෂාව ලබති. ඔවුනට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු නොකරයි. ඔවුන්ගේ ධනය අයුතු ලෙස පැහැර නොගනියි. මේ හා සමාන දැයින් වැළකී සිටියි. මුහාජිර් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා යනු අල්ලාහ් තහනම් කළ දෑ අත්හරින්නාය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර