ප්‍රවර්ගය:
عن عبد الله بن عمرو رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:

«يقالُ لصاحبِ القرآن: اقرَأ وارتَقِ، ورتِّل كما كُنْتَ ترتِّل في الدُنيا، فإن منزِلَكَ عندَ آخرِ آية تقرؤها».
[حسن] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد] - [سنن أبي داود: 1464]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."

[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد] - [سنن أبي داود - 1464]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම අල් කුර්ආනය කියවන, එහි ඇති දෑ අනුව ක්‍රියා කරන, එය කියවමින් හා කටපාඩම් කරමින් පිළිපදින්නාට මෙසේ පවසනු ලැබේ: ඔබ අල් කුර්ආනය කියවන්න. එමගින් ස්වර්ගයේ තරාතිරම්හි උසස්භාවය ලබන්න. මෙලොවෙහි ඔබ රාගිකව හා තැන්පත්ව අල් කුර්ආනය තාලයට කියෙව්වාක් මෙන් තාලයට කියවන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසානයයි.

හදීසයේ හරය

  1. ප්‍රතිඵල ක්‍රියාවන්හි ප්‍රමාණය හා ගුණාත්මකභාවය අනුව පිහිටයි.
  2. අල් කුර්ආනය කියවීම, එය විධිමත් ව පිළිපැදීම, එය ආරක්ෂා කිරීම, එය පරිශීලනය කිරීම හා ඒ අනුව ක්‍රියා කිරීම සඳහා දිරි ගැන්වීම.
  3. ස්වර්ගයෙහි නවාතැන් හා බොහෝ තරාතිරම් ඇත. මෙහි දී අල් කුර්ආන් වාසියා උසස්ම නිලයන් ලබනු ඇත.
الملاحظة
أهمية العمل بالقرآن وتدبره.
النص المقترح গুরআন
الملاحظة
أهمية العمل بالقرآن وتدبره.
Quraner fajilot
النص المقترح لا يوجد...
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (66)
ප්‍රවර්ග
අමතර