නබිතුමාගේ සේවකයින් (ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා)

1නබි වදන් ලැයිස්තුව

නබි වදන් ලැයිස්තුව 1

අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ