මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
කාන්තාවන් හා බැඳි නීති
මුල් පිටුව
විශ්වකෝෂයෙහි කොටස්
ආගමික නීති හා එහි මූලධර්ම
පවුල් පිළිබඳ ආගමික නීති
උප-ප්‍රවර්ග
පිරිමියෙකු හා කාන්තාවක අතර සම්බන්ධතාවය (2)
නබි වදන් ලැයිස්තුව
මෙලොව භුක්ති විඳීමකි. එහි භුක්ති විඳින දැයින් වඩාත් උතුම් වනුයේ දැහැමි බිරියයි.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
බර්මානු
තායිලන්ත
ජර්මානු
ජපානු
පශ්ටු
සැබැවින්ම මෙලොව මිහිරිය. හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු අවධානය කරයි. එබැවින් නුඹලා ලෞකිකත්වය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බුධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
දේව විශ්වාස වන්තයා, දේව විශ්වාසවන්තිය ගැන ක්රෝධයක් ඇති කරගත නොයුතුය. ඇයගෙන් යම් ගතිගුණයක් ඔහු පිළිකුල් කළ විට ඇයගෙන් වෙනත් දැයක් (ගතිගුණයක්) ගැන තෘප්තියට පත් වනු ඇත. (තවත් වාර්තාවක) ‘ඒ හැර වෙන් දෙයක්‘ යැයි ද පවසා ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
කාන්තාවන් අතරට පිවිසීම ගැන මම නුඹලාට අවවාද කරමි යැයි පැවසූහ. එවිට අන්සාර්වරුන් අතුරින් වූ මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණනි, බිරියගේ සහෝදරිය පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද? (එවිට) ‘හම්වු’ නොහොත් බිරියගේ සහෝදරිය මරණය වේ යැයි එතුමා පැවසුහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි. එවිට ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැයි විමසූහ. එතුමා: නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. බුද්ධියෙන් හා ආගමෙන් හීන ස්ත්රීන් අතර ඔබගෙන් එකෙකුට වඩා නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කිරීමට සමත් කිසිවෙක් මා දැක නැත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
රාත්රියේ නැගිට සලාත් ඉටු කොට තම බිරිය අවදි කරවා ඇය පිටුපාන විට ඇයගේ මුහුණට ජලය ඉසින මිනිසකුට අල්ලාහ් කරුණා කරත්වා! එමෙන්ම රාත්රියේ නැගිට සලාත් ඉටු කොට තම ස්වාමි පුරුෂයා අවදි කරවා ඔහු පිටුපාන විට ඔහුගේ මුහුණට ජලය ඉසින කාන්තාවකට අල්ලාහ් කරුණා කරත්වා!
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. එසේම සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
බරීරා තුමිය හා ඇයගේ ස්වාමියා පිළිබඳ කතාව.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
උයිගුර්
දමිළ
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
×
ඇතුළත සෙවීම:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: