1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ජීවන මඟ සහ ඉතිහාසය

නබි වදනක් හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය

عن حذيفة بن اليمان رضي الله عنهما قال: صليت مع النبي صلى الله عليه وسلم ذات ليلة فَافْتَتَحَ البقرة، فقلت: يركع عند المئة، ثم مضى، فقلت: يصلي بها في ركعة فمضى، فقلت: يركع بها، ثم افتتح النساء فقرأها، ثم افتتح آل عمران فقرأها، يقرأ مُتَرَسِّلًا: إذا مَر بآية فيها تَسبِيحٌ سَبَّحَ، وإذا مَر بسؤال سَأل، وإذا مَر بِتَعَوُّذٍ تَعَوَّذَ، ثم ركع، فجعل يقول: «سبحان ربي العظيم» فكان ركوعه نحوًا من قِيَامِهِ، ثم قال: «سمع الله لمن حمده، ربنا لك الحمد» ثم قام طويلًا قريبا مما ركع، ثم سجد، فقال: «سبحان ربي الأعلى» فكان سجوده قريبًا من قيامه.

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය දෙවන රකඅතයේ සූරා නිසාවද පසුව අාල ඉම්රාන් සූරාවද පාරායනා කළේය සෑම සූරාවකටම පසුව තස්බීහ් කර දෙවිදුන් ගෙන් අාරක්ෂාවද පතා නබි තුමාගේ රැකූව්අය කියාමයට සමසේ සදහන් වීපසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසා දිගු වෙලාවක් අත ඔසවා ප්රාර්ථනා කළ පොළව මත සිරස තබා දිගු වෙලාවක් සිටීයේය යැයි හුදෙය්පා රළියල්ලාහු අන්හු පැවසීය

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත

විවරණය

හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය දෙවන රකඅතයේ සූරා නිසාවද පසුව අාල ඉම්රාන් සූරාවද පාරායනා කළේය සෑම සූරාවකටම පසුව තස්බීහ් කර දෙවිදුන් ගෙන් අාරක්ෂාවද පතා නබි තුමාගේ රැකූව්අය කියාමයට සමසේ සදහන් වීපසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසා දිගු වෙලාවක් අත ඔසවා ප්රාර්ථනා කළ පොළව මත සිරස තබා දිගු වෙලාවක් සිටීයේය යැයි හුදෙය්පා රළියල්ලාහු අන්හු පැවසීය

අර්ථ කථන නිරීක්ෂණය

17 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
TA தமிழ் التاميلية