1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් දෙවිදුන්ට කෙරෙහි නීතිය ස්ථාපිත කරන්නා හා සත් ක්රියාවන් නොකරන්නා කොහේද යැයි නබි සල්ලල්ලාහු තුමාණෝ පැවසීය

عن عائشة رضي الله عنها قالت: سمع رسول الله صلى الله عليه وسلم صوت خُصُومٍ بالباب عاليةً أصواتُهما، وإذا أَحدُهما يَسْتَوْضِعُ الآخر وَيَسْتَرْفِقُهُ في شيء، وهو يقول: والله لا أفعل، فخرج عليهما رسول الله صلى الله عليه وسلم فقال: «أين المُتَأَلِّي على الله لا يفعل المعروف؟»، فقال: أنا يا رسول الله، فله أي ذلك أحب.

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

අමඅායිෂා රළියල්ලාහු අන්හු පැවසීය වරක් නබි සල්ලල්ලාහු අලෙෙ තුමාගේ නිවස ඉදිරියේ කෙනෙකු උස් හඩින් කෑගෙසුවේය ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට වඩා කරැණාවෙන්ද අනෙකු යම් දෙයක් බලාපොරොත්තුවෙන්ද සිටියේය තවද ඔහු මෙසේ පැවසීය අල්ලාහ් මත දිව්රමි මා කිසිදු සත් ක්රයාවක් නොකරමි දෙවිදුන්ට කෙරෙහි නීතිය ස්ථාපිත කරන්නා හා සත් ක්රියාවන් නොකරන්නා කොහේද යැයි නබි සල්ලල්ලාහු තුමාණෝ පැවසීය

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

අමඅායිෂා රළියල්ලාහු අන්හු පැවසීය වරක් නබි සල්ලල්ලාහු අලෙෙ තුමාගේ නිවස ඉදිරියේ කෙනෙකු උස් හඩින් කෑගෙසුවේය ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට වඩා කරැණාවෙන්ද අනෙකු යම් දෙයක් බලාපොරොත්තුවෙන්ද සිටියේය තවද ඔහු මෙසේ පැවසීය අල්ලාහ් මත දිව්රමි මා කිසිදු සත් ක්රයාවක් නොකරමි දෙවිදුන්ට කෙරෙහි නීතිය ස්ථාපිත කරන්නා හා සත් ක්රියාවන් නොකරන්නා කොහේද යැයි නබි සල්ලල්ලාහු තුමාණෝ පැවසීය

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
TA தமிழ் التاميلية