عن ابن مسعود رضي الله عنه مرفوعاً: «ألا أخبركم بمن يحرم على النار؟ أو بمن تحرم عليه النار؟ تحرم على كل قريب هَيِّنٍ لَيِّنٍ سهل».
[صحيح] - [رواه الترمذي وأحمد]
المزيــد ...

ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අපා ගින්න වෙත තහනම් වූ අය කවුරුන් ද? එසේ නැතහොත් අපා ගින්න තමන්ට තහනම් වන අය කවුරුන් ද? යන්න වග මම නුඹලාට දැනුම් දෙන්න ද? කිට්ටුවෙන්, මෛත්රියෙන් මෘදු ලෙස හා සැහැල්ලුවෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම එය තහනම් වන්නේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

අපා ගින්නෙන් වළක්වනු ලැබූ අය හෝ ඔහුගෙන් එය වළක්වනු ලැබූ අය කවුරුන්දැ?යි මම නුඹලාට දන්වා සිටිය යුතු නොවේ ද? ජනතාව අවනතව කටයුතු කරන ස්ථානවල හා ඔවුන් සමග කරුණාවෙන් කටයුතු කරන අවස්ථාවලදී ඔවුන් සමග වාඩි වෙමින් ඔවුනට කිට්ටුවෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම එමෙන්ම ජනයා සමග කටයුතු කිරීමේ දී කරුණාව පෙන්වන මෛත්රිය හා දයාව පෙන්වන සෑම කෙනෙකුටම එය තහනම් වන්නේය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර